Ane oyala denna shoii❤❤ mage hubby inneth korea math math dan clz ynwa eth jivithe ena prshna ekka mata theren nh monwa veida kiyla eth oyla denna vage apith gdk adaren hitiye dantath ehmi eth monwa veida kiyla theren nh 🥺❤️
Akka ayy oyla hodin neda hemadama oy wage Hina wela sathutin adaren Enna ❤️ girl kenek Korean exam karala awith Tika klekin bf ekk padinchi wenn barida Korean wala
ඔය දෙන්නා වගේම හීන හැබ කරගන්න මාත් මගේ bf අපි දෙන්නම කෝස් එක කරන ගමන් ඉන්නේ අක්කි ❤ අනේ ඔය දෙන්න වගේ සතුටින් ආදරෙයි ඉන්න තිබ්බොත් ඇති. ❤❤❤ බුදු සරණයි අක්කියෝ. අය්යේ ඔයාටත්❤🎉🎉🎉
ගොඩක් සතුටින් ඉන්න ඕනි හැමදාම
❤❤❤ manju aiiya video onee
@@manjuwithsouthkorea thanq manju aiye ❤️❤️
අනේ මුලින්ම ප්රශ්නෙට දීපු උත්තරේට කලින් කියපු දේට මාරම සතුටුයි... ඇත්තටම ඔය දෙන්නා මම දැකපු නිහතමානීම creatorsla දෙන්නෙක්... දන්නෙ නැති දෙයක් උනත් msg එකක් දැක්කොත් හංගන්නෙ නැතිව කියනවා.. ඔයාලාව අදුරන්න කලින් මම දන්නෙ නැති දේවල් වෙන RUclips creatorsla දෙන්නක්ට යවලා තිබ්බත් තාමත් rp ලැබිලා නෑ.. ඇත්තටම ඔයාලට වරදින්නෙ නෑ කවදාවත්.. කෝම හරි තව අවු.4 න් 22ක් උනාම ඒනම් කොරියාවට ඇවිත් ඉස්සරලම ඔයාලව හම්බවෙලා මට thanks කරන්න ඕනි.. මොකද ගොඩක් දන්නෙ නැති දේවල් දැනගන්න ඔය දෙන්නගෙන් උදව් ලාබුනා වගේම මම motivate වෙන්නෙ ඔයාලගෙ videos වලින්.. මේ ටිකේ අසනීප වෙලා හිටියත් video එකක් දාලා කියලා දැකපු ගමන් බැලුවා.. ඇත්තටම ගොඩක් thank you ඔය දෙන්නගෙ ආදරේට.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.. .🥺🥰😍❤️❤️❤️
Thanks oyalata. Parissmata inna budu saranai dennatama ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
අදයි ඔයාලගෙ චැනල් එක දැක්කෙ..හරිම ලස්සනයි හරිම ශෝයි කපල් එකක්..🥰❤️සුබ පතනවා නංගියෝ මල්ලියෝ දෙන්නටම හැමදාමත් මේ වගෙ සතුටින් ලස්සනට ඉන්න වගේම ලස්සන අනාගතයකට..ආදරෙයී ❤❤❤
Thanq akka❤
නියමයි මරු🫶
හැමදාම ආදරෙන් ඉන්න🎉
ගේමක් ගහමු🤘
@@AshanWijesingheKR brother aniwarenma
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤️ ආදරෙයි ❤️❤️🥰
Akki ayya oye denna marama lassanai ....marama pinwanthai...hamadama oye wage hina wela sathutin inna oni.....oye dennage hama balaporoththuwakma ishta wenna kiyala mm parthana karanawa...budu saranai akki ayya...❤❤❤
vlog දානකල්ම ආසාවෙන් බලන් ඉන්නෙ😁ඔන්න බැලුවා එහෙනම් මේ vlog එකත්🌚🤍 තෑන්ක් යූ රිප්ලයි කරාට අක්කේ අයියේ.....හැමදාම දවසින් දවස සතුට දියුණුව වැඩිවෙන්න කියලා ප්රාර්ථනා කරනවා ඔය දෙන්නගෙම.....🌚🤍
තෑන්ක් යූ කනිෂ්ක ඇන්ඩ් නංගි, සතුටුයි දෙන්නම රත්නපුරේ කියලා පස්සෙ තමයි දැනගත්තෙ,හැමදාම පරිස්සමට වැඩ කරගෙන සතුටින් ඉන්න දෙන්නම, කොරියාවට ආවම මීට් වෙන්න ආසාවෙන් ඉන්නවා ❤️🥰
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්ක අයිය❤❤❤
digatama video danna ayiyaaaa
හැමදාම ඔය විදියට හිනා වෙලා ලස්සනට ඉන්න අක්කි & අයියා 🥰♥️♥️♥️ බුදුසරනයි දෙන්නාටම ❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි and අයියා
බුදු සරණයි 🙏
දිගටම වීඩියො කරන්න ❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️ බුදුසරණයි🇰🇷🖤..
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියයි අක්කි.දෙන්නටම ආදරෙයි ❤❤❤
Nangi hari ahinsaka patai uthuranna hari yanna oni oyala dennata
❤❤❤❤
Cute Beautiful Couple 😊 කටහඩත් ලස්සනයි
Ane akki ayya mge comment ekt uththarayk dunna ekt gdkkk thnq🎉❤ Ape thaththi th inne korean wala aurudu 12i 🫶🥰 Hmdmthm Sathutin Prissamin inn oni 💫❤️Oylg hithe thiyen hama dykm සාර්ථක venna oni ✌🫶🥰gdk adarei akki ayya 🥰💫🥰❤️
අනේ ...lovely cople...❤ආදරෙයි දෙන්නටම....❤
🥺❤️දෙන්නම ෂෝයි
සතුටින්ඉන්න බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤sathutin inna adareii
❤❤❤Important for korean dreamers🥰💕thnq so much akki ayya
ආදරෙයි අක්කි ❤ අයියා ❤.....
විඩියෝ එක දානකම් බලන් ඉදියියේ ආදරෙයි දෙන්නටම ♥🥺
❤❤
මමත් නිවිතිගල ❤ අක්කලගෙ ගේ පැත්තෙ ❤❤ මගෙ bf ඉන්නෙත් කොරියන්❤ එයා දැන් අවුරුදු 5 යන්නෙ. මමත් exam කරනවා february වල. අපි දෙන්නත් ඔයාල දෙන්න වගෙ ඉන්න ආසාවෙන් ඉන්නෙ❤ good luck දෙන්නටම. බුදු සරණයි ❤❤❤❤ ආදරෙයි ගොඩාක්. රත්නපුරේ කපල් එකක්. මරු අනෙ. ඉක්මනින් ම 1m යන්න පුළුවන් වෙන්න ඕනි ❤ කොරියාවට ආවහම ඔයාල දෙන්නව හන්බෙන්නත් ආසාවෙන් ඉන්නව ❤
😇Korean pissuwa bookarapu 2 tama ithim 💕🥰 favorite cuple ❤
Good luck for your future , 🌼
Much Love ❤🫶
Anee oyla denna rathnapure neda 🥺🥰 adarei ayya & akka hemadamath sathutin parissamin inna budusaranayi ❤❤❤❤❤
Beautiful couple good luck akki and aiya💗
අනෙ අදයි ඔයලා දෙන්නගෙ වීඩියොස් දැක්කෙ 🥺 මුල ඉදන් මේ බලනවා ඔයලාගෙ වීඩියෝ 🥺🫶
තාම චුටි බබාලා දෙනනෙක් නේ අප්පේ 🥺♥️ tq වයස කිවුවට 🫶
එයා 91 මම 2003 අපි දෙන්නත් marry කරන්න ඉන්නෙ. අක්කයි අයියයි ශෝයි. අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ව්ලොග්❤
Ane oy denna harima lassanai ❤❤ adarei ❤❤
Home tour ekak oniii❤
Aniwaren
Oya denna mara hodaii 😍🥰😘😘😘
Lovely cuple ❤️❤️
Oyala denna hmdm sathutin prissmen inn akki tw chuttk katha krnn wedipur ♥️🥰
Oyala mata wada godak balaiiiiii❤❤❤❤
Niyamai ❤
Akki aiyaii Korean exame eke නිෂ්පාදනද ඉල්ලුවේ... සේවා ද
නංගි හරි ලස්සනයි ❤❤බුදු සරණයි
Ane oyala denna shoii❤❤ mage hubby inneth korea math math dan clz ynwa eth jivithe ena prshna ekka mata theren nh monwa veida kiyla eth oyla denna vage apith gdk adaren hitiye dantath ehmi eth monwa veida kiyla theren nh 🥺❤️
බුදුසරණයී ජයවේවා
Patta 💗
Sathutin inn me innw wage ❤
Lassnai❤
Math 99 😮🎉😊 good luck both of u ❤
couple ekata ekama thanata enna widiyak nadda 🥺
Eka parak awith Aurudu 4i masa 10kata wada inna bari weida aiya and akka
❤❤❤
අයියේ කොරියාවට ආවට පස්සේ කරන මෙඩිකල් එක A - Z කියන්නකෝ
💗💗💗💗💗
මාරම happy 5 වෙනි answer එක මට ලැබුනා 🥺♥️
❤️❤️
Akka ayy oyla hodin neda hemadama oy wage Hina wela sathutin adaren Enna ❤️ girl kenek Korean exam karala awith Tika klekin bf ekk padinchi wenn barida Korean wala
home tour video ekak onii
Home rowar ekak onii ඔයාලගේ ගෙදර
Ow🥺💜
පාට්ට🎉
Oyala dennata lakunu kiyak thibbada akki aiya exam eke
Couple ekakata ekama company ekt wada krnn puluwnd aniwren
Ane akke කුරුණෑගල paththe hari ita laga kohe hari hoda korean cose eak kiynnko
Padiya gena ahapu prashneta sehimatapath wenna puluwan uththarayak hambune nane
Mm ow😢
Mmmm 🥹
Ekath kiyannako eka parama
Godak kattiya ekata iththarayak බලාපොරොත්තු wenawa anee
මම ගුප් එකෙ නැනි අයියෙ
☺️♥️
Hi 😆❤️
❤
Akke mge name ekt surname ek na ethkot pasport ekt kohomd dann oni 😢
hi❤️😘🙂
❤🩷😍
Akke matai wiftai denntm enn one oyl vge ekt khomd job krnne akk ohe ewill ehm puluwnda
අයියේ දවසට වචන කීයක් පාඩම් කරාම ඇති ද
Aswen bln hitpu v ekk aiya thq stuitin inn oni dnnm tw p tiynw aiya oyl dnma khmd ekm.compny giye aiya rif ek oni
Did you went in scholarship?? Or can you tell me please
Oya dennt exam ekt lakunu keeyd kiyl kiynnko
❤❤❤ hii akki aiya
Stay safe and be happy everyday❤
❤❤❤
Hii Akki Aiya mama ada thamy 1 වතාවට oyge vidiyo blnne mama exam කරන්න inne 2025 සතුටින් පරිස්සමෙන් inn akki aiya 🎉❤❤
Akke aiye nm ek dennko plz
WhatsApp group එකේ link එක දෙන්නකෝ අක්කි
මමත් නිවිතිගල ❤ අක්කලගෙ ගේ පැත්තෙ ❤❤ මගෙ bf ඉන්නෙත් කොරියන්❤ එයා දැන් අවුරුදු 5 යන්නෙ. මමත් exam කරනවා february වල. අපි දෙන්නත් ඔයාල දෙන්න වගෙ ඉන්න ආසාවෙන් ඉන්නෙ❤ good luck දෙන්නටම. බුදු සරණයි ❤❤❤❤ ආදරෙයි ගොඩාක්. රත්නපුරේ කපල් එකක්. මරු අනෙ. ඉක්මනින් ම 1m යන්න පුළුවන් වෙන්න ඕනි ❤ කොරියාවට ආවහම ඔයාල දෙන්නව හන්බෙන්නත් ආසාවෙන් ඉන්නව ❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤
❤️❤️
❤❤❤❤❤
❤
❤❤❤
❤❤